ගීතිකා අංක 138
පැසුණු හිසකෙස් අලංකාරය
-
1. තා-රු-ණ්‍යය ගෙ-වී ගි-හින්
දැන් ම-හ-ලු වී
වේ-ද-නා ද-රා-ගෙ-න
විශ්-වා-සෙන් සි-ටියි
වා-රු නෑ පෙ-ර සේ දැන්
ඒ සි-යල්-ලන්-ට
ජී-ව-න ත්‍යා-ගේ දෙන්-න
දෙව් පි-යා-ණෙ-නි
(අනුපදය)
විශ්-වා-සේ ඔ-වුන්-ගේ
දෙව් ඔ-බ ද-නියි
සි-හි ක-ළ මැ-න
දෙව් පි-යා-ණෙ-නි
-
2. ධර්-මිෂ්-ඨ කෙ-නෙ-කු-ගේ
පැ-සු-ණු හි-ස
වේ බො-හෝ අ-ලං-කා-ර
දෙව් ඉ-දි-රි-යේ
යෞ-ව-න කා-ලේ සි-ට
සේ-ව-ය ක-ළා
දෙව්-ට දී උ-ප-රි-මේ
ආ-දර්-ශ-මත් වී
(අනුපදය)
විශ්-වා-සේ ඔ-වුන්-ගේ
දෙව් ඔ-බ ද-නියි
සි-හි ක-ළ මැ-න
දෙව් පි-යා-ණෙ-නි