Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 142

බලාපොරොත්තුව තදින් අල්ලාගන්න

බලාපොරොත්තුව තදින් අල්ලාගන්න

(හෙබ්‍රෙව් 6:18, 19)

  1. 1. සෑ-ම-ද-නා සි-ටියි අ-ඳු-රේ ගි-ලි-ලා

    ආ-ලෝ-ක-ය සො-ය-ති සැ-ම තැ-නේ

    වෑ-යම් දැ-රු-වත් නෑ සාර්-ථ-ක වී-ලා

    සෑ-ම-ද-නා ප-වි-ටුයි ලෝ-කේ

    (අනුපදය)

    දෙව් පා-ල-නේ ඇ-ර-ඹී ඇ-ත දැන්

    ස-තු-ටු සි-තින් ග-ය-මු ගී-ත-යන්

    යේ-සුස් නි-මා ක-ර-ලයි දුෂ්-ට-කම්

    එ-ය වේ බ-ලා-පො-රොත්-තු-ව අ-පේ

  2. 2. දෙව්-ගේ ම-හත් ද-ව-ස වේ-ග-යෙන් ළං වේ

    ඈ-ත නො-වේ සැ-න-සී-මේ ද-ව-ස

    සෑ-ම වේ-ද-නා-වක්-ම නි-මා වේ-වි

    දෙව්-ට ග-ය-මු ප්‍ර-ශං-සා ගී

    (අනුපදය)

    දෙව් පා-ල-නේ ඇ-ර-ඹී ඇ-ත දැන්

    ස-තු-ටු සි-තින් ග-ය-මු ගී-ත-යන්

    යේ-සුස් නි-මා ක-ර-ලයි දුෂ්-ට-කම්

    එ-ය වේ බ-ලා-පො-රොත්-තු-ව අ-පේ