Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 144

යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත!

යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත!

(2 කොරින්ති 4:18)

  1. 1. අන්-ධ වූ දෙ-නෙත් ය-ළි ද-කියි

    පි-ය-වී ගි-ය ස-වන් ඇ-රෙයි

    ද-රු-වන් ගී-ත ග-යයි තු-ටින්

    සා-මේ ඇ-ත ලො-ව පු-රා

    ම-ළ-වුන් ල-බයි ජී-ව-න-ය

    ස-තු-ට පි-රි පා-රා-දී-සේ

    (අනුපදය)

    ල-බන්-න මේ ආ-ශීර්-වා-ද-යන්

    ත-බන් ඔ-බේ නෙත් ත්‍යා-ග-යේ

  2. 2. බැ-ට-ළුන් හා වෘ-ක-යෝ සා-මෙන්

    කු-රි-රු නො-වෙයි ව-ල-සා-ද

    ද-රු-වෙක් උන්-ව රැ-ගෙ-න යයි

    උන් ඒ හ-ඬ-ට කී-ක-රුයි

    ක-ඳු-ළු නො-නැ-ඟේ දෑ-ස-ට

    බි-ය වේ-ද-නා-ව නෑ හ-දේ

    (අනුපදය)

    ල-බන්-න මේ ආ-ශීර්-වා-ද-යන්

    ත-බන් ඔ-බේ නෙත් ත්‍යා-ග-යේ