Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 147

සදාකාල ජීවනය පොරොන්දු වී ඇත

සදාකාල ජීවනය පොරොන්දු වී ඇත

(ගීතාවලිය 37:29)

  1. 1. ජී-වි-තේ නි-මා නො-වේ-ය

    ඒ දේ දෙව් පො-රොන්-දු වේ

    මෘ-දු වුන් ජ-ය ගන්-නේ-ය

    ස්ථි-රයි අ-නා-ග-තේ

    (අනුපදය)

    ස්ථි-ර-ව සි-ටී නම්

    ජී-ව-නේ ලැ-බේ-වි

    දෙව් විශ්-වා-ස-වන්-තයි

    ස-ත්‍යයි කි-වූ දේ

  2. 2. ලො-ව පා-රා-දී-ස-යක් වේ

    පා-ප-යෙන් නි-ද-හස් වේ

    සා-ම-ය ර-ජ-යයි ලෝ-කේ

    දෙව්-ගේ පා-ල-න-යෙන්

    (අනුපදය)

    ස්ථි-ර-ව සි-ටී නම්

    ජී-ව-නේ ලැ-බේ-වි

    දෙව් විශ්-වා-ස-වන්-තයි

    ස-ත්‍යයි කි-වූ දේ

  3. 3. ම-ළ-වුන්-ට ලැ-බේ ජී-වේ

    සි-හි නො-වේ අ-තී-තේ

    දෙව් ක-රු-ණා-ව ඉ-ති-රේ

    නෑ ක-ඳු-ළු දෑ-සේ

    (අනුපදය)

    ස්ථි-ර-ව සි-ටී නම්

    ජී-ව-නේ ලැ-බේ-වි

    දෙව් විශ්-වා-ස-වන්-තයි

    ස-ත්‍යයි කි-වූ දේ