ගීතිකා අංක 148
යෙහෝවා දෙවි වේ අපේ ගැලවීම
-
1. යෙ-හෝ-වා දෙව් ඔ-බයි සැ-බෑ දෙ-වි අ-පේ
විස්-මි-ත ක්‍රි-යා-වන්
බො-හෝ-ය ඔ-බ-ගේ
ඔ-බ මෙන් දෙව් කෙ-නෙ-කු නෑ මේ ලො-වේ
දුෂ්-ට-යින්
සුන් වේ ඔ-බේ අ-තින්
(අනුපදය)
යෙ-හෝ-වා දෙව්-ගෙන් ලැ-බේ ගැ-ල-වී-ම
පර්-ව-ත-යක් මෙන් රැ-ක-ව-ර-ණ-ය දේ
දි-රි-යෙන් හා විශ්-වා-ස-යෙන්-ද
හ-ඬ න-ඟා
ගැ-ල-වී-ම ඔ-හු-ම බ-ව
කි-ය-මු-ය
-
2. ම-ර-ණ-යේ බැ-මි ව-ට ක-ළ වි-ට
හ-ඬ-ග-ස-මි මා
ස-ර-ණ-ය ප-තා
දෙව්-නි ම-ගේ හ-ඬ-ට ස්වර්-ගේ සි-ට
දී ස-වන්
මා ග-ල-වා-ගන්-න
(අනුපදය)
යෙ-හෝ-වා දෙව්-ගෙන් ලැ-බේ ගැ-ල-වී-ම
පර්-ව-ත-යක් මෙන් රැ-ක-ව-ර-ණ-ය දේ
දි-රි-යෙන් හා විශ්-වා-ස-යෙන්-ද
හ-ඬ න-ඟා
ගැ-ල-වී-ම ඔ-හු-ම බ-ව
කි-ය-මු-ය
-
3. ස්වර්-ග-යෙන් නික්-මෙ-න වි-ට ඔ-බේ හ-ඬ
ස-තු-රන් ඔ-බ-ගේ
වෙව්-ලයි බි-යෙන් ගැ-හී
ඔ-බ-හ-ට සි-යල්-ල ක-ළ හැ-කියි
ඒ බ-ව
සෑ-ම-ද-නා ද-කී
(අනුපදය)
යෙ-හෝ-වා දෙව්-ගෙන් ලැ-බේ ගැ-ල-වී-ම
පර්-ව-ත-යක් මෙන් රැ-ක-ව-ර-ණ-ය දේ
දි-රි-යෙන් හා විශ්-වා-ස-යෙන්-ද
හ-ඬ න-ඟා
ගැ-ල-වී-ම ඔ-හු-ම බ-ව
කි-ය-මු-ය
(ගීතා. 18:1, 2; 144:1, 2 බලන්න.)