Skip to content

පටුනට යන්න

උපදෙස්වලට සවන් දීමෙන් ඥානවන්ත වෙන්න

උපදෙස්වලට සවන් දීමෙන් ඥානවන්ත වෙන්න

වැඩිමහල්ලෙක් දේවවචනයෙන් දෙන උපදෙස් අපි සලකන්න ඕනෙ දෙවිගෙන් ලැබෙන උපදෙස් හැටියටයි. ඒ උපදෙස් දෙන කෙනා වයසින් අඩු වුණාට ඒ උපදෙස පිළිගන්න, ඒක ගැටලුවක් නෙමෙයි. ඒ දේ තේරුම්ගන්න බියෝන් සූට උදව් ලැබුණා.