Skip to content

පටුනට යන්න

1914 ඉඳන් ලෝකයේ වාතාවරණය වෙනස් වෙලා!

1914 ඉඳන් ලෝකයේ වාතාවරණය වෙනස් වෙලා!

“අවසාන කාලයේ” ලෝකේ වෙන සිද්ධීන් ගැනත් ඒ කාලේ ජීවත් වෙන මිනිසුන්ගේ ගතිලක්ෂණ ගැනත් බයිබලේ කියලා තියෙනවා. (2 තිමෝති 3:1) වෙන කවදාටත් වඩා වැඩියෙන් 1914 ඉඳලා ඒ දේවල් පේන්න තියෙන්නේ කොහොමද කියලා දැනගන්න.