Skip to content

පටුනට යන්න

විශ්වාසයෙන් දිවි ගෙවූ දානියෙල් - 2වෙනි කොටස

විශ්වාසයෙන් දිවි ගෙවූ දානියෙල් - 2වෙනි කොටස

බැබිලෝනිය බලවත් රජ කෙනෙක් යටත් කරගත්තා. ඒ කාලේදී දානියෙල්ගේ විශ්වාසය වෙන කවරදාකටත් වඩා සෝදිසියට ලක් වුණා.