බයිබලය කියවන්න පටන්ගමු
බයිබලය කියවලා සතුටක් ලබන්න ඔයාට පුළුවන්. ඒක පටන්ගන්න උදව් වෙන දේවල් කීපයක් බලමු. මේ කොටසේ තියෙන විෂයක් තෝරගෙන ඒක යටතේ තියෙන බයිබල් පද කියවන්න.
හොඳින් දන්න චරිත සහ කතා
-
නෝවා සහ ජලගැල්ම: උත්පත්ති 6:9–9:19
-
මෝසෙස් සහ රතු මුහුද: නික්මයාම 13:17–14:31
-
රූත් සහ නායොමි: රූත් 1-4 පරිච්ඡේද
-
දාවිත් සහ ගොලියත්: 1 සාමුවෙල් 17වෙනි පරිච්ඡේදය
-
අබිගායිල්: 1 සාමුවෙල් 25:2-35
-
දානියෙල්ව සිංහ ගුහාවට දායි: දානියෙල් 6වෙනි පරිච්ඡේදය
-
එලිසබෙත් සහ මරියා: ලූක් 1-2 පරිච්ඡේද
එදිනෙදා ජීවිතේට ඕනෙ කරන මඟ පෙන්වීම්
-
පවුල් ජීවිතේ: එෆීස 5:28, 29, 33; 6:1-4
-
මිතුදම්: හිතෝපදේශ 13:20; 17:17; 27:17
-
යාච්ඤාව: ගීතාවලිය 55:22; 62:8; 1 යොහන් 5:14
-
කන්ද උඩ දේශනාව: මතෙව් 5-7 පරිච්ඡේද
දිරිගැන්වීම්
-
අධෛර්යය වෙලා ඉද්දී: ගීතාවලිය 23; යෙසායා 41:10
-
වියෝදුකින් ඉද්දී: 2 කොරින්ති 1:3, 4; 1 පේතෘස් 5:7
-
හිත වධ දෙද්දී: ගීතාවලිය 86:5; එසකියෙල් 18:21, 22
අනාවැකි
-
අන්තිම දවස් ගැන: මතෙව් 24:3-14; 2 තිමෝති 3:1-5
-
අනාගතය ගැන: ගීතාවලිය 37:10, 11, 29; එළිදරව් 21:3, 4
යෝජනාවක්: මේ කොටසේ තියෙන බයිබල් පදවල සම්පූර්ණ විස්තර දැනගන්න ඒ පද ඇතුළත් වෙන සම්පූර්ණ පරිච්ඡේදය කියවන්න. ඔයා පරිච්ඡේදයක් කියෙව්වාට පස්සේ මේ ප්රකාශනයේ අන්තිම හරියේ තියෙන “බයිබලයෙන් මං කියවපු කොටස්” කියන වගුවේ ඒක ලකුණු කරගන්න. හැම දවසකම බයිබලයෙන් කොටසක් කියවන්න ඉලක්කයක් තියාගන්න.