Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 154

ප්‍රේමය සදාතනිකයි

ප්‍රේමය සදාතනිකයි

(1 කොරින්ති 13:8)

  1. 1. ආ-ද-රෙන් බැ-ඳී

    සො-යු-රු කැ-ල-කින්

    දැන් අ-ප ව-ට වී ඉන්-නේ

    නෑ මෙ-වන් ප්‍රේ-මේ

    න-පු-රු ලෝ-ක-යේ

    ප්‍රී-ති-යක් වෙන් වී-ම එ-යින්

    (පෙර අනුපදය)

    ස-දා-ත-නි-කයි ප්‍රේ-මේ

    වි-ඳ-ද-රා-ග-නී

    (අනුපදය)

    දෙව් දෙව්-ගේ ප්‍රේ-මේ

    නො-වෙ-නස් වේ ස-දා

    දෙව් ප්‍රේ-ම-යයි

    ඒ ප්‍රේ-ම-ය-ම

    පෙන්-ව-මු-ය අ-පි

    ර-ඳ-වා-ගන්-නෙ-මු

    හැ-ම-දා-ම සි-තේ

    ඒ ආ-ද-රේ

  2. 2. සිත්-තැ-වුල් නි-සා

    වේ-ද-නා-වන් ගෙ-නේ

    දුෂ්-ක-රයි අ-පේ ජී-වි-තේ

    ධෛර්-ය-මත් ක-රයි

    අ-ප-ව සො-යු-රන්

    පෙන්-ව-මින් දෙව්-ඳුන් මෙන් ප්‍රේ-මේ

    (පෙර අනුපදය)

    ස-දා-ත-නි-කයි ප්‍රේ-මේ

    වි-ඳ-ද-රා-ග-නී

    (අනුපදය)

    දෙව් දෙව්-ගේ ප්‍රේ-මේ

    නො-වෙ-නස් වේ ස-දා

    දෙව් ප්‍රේ-ම-යයි

    ඒ ප්‍රේ-ම-ය-ම

    පෙන්-ව-මු-ය අ-පි

    ර-ඳ-වා-ගන්-නෙ-මු

    හැ-ම-දා-ම සි-තේ

    (අනුපදය)

    දෙව් දෙව්-ගේ ප්‍රේ-මේ

    නො-වෙ-නස් වේ ස-දා

    දෙව් ප්‍රේ-ම-යයි

    ඒ ප්‍රේ-ම-ය-ම

    පෙන්-ව-මු-ය අ-පි

    ර-ඳ-වා-ගන්-නෙ-මු

    හැ-ම-දා-ම සි-තේ

    ඒ ආ-ද-රේ

    ඒ ආ-ද-රේ

    ඒ ආ-ද-රේ