Skip to content

පටුනට යන්න

2වෙනි උපග්‍රන්ථය

කතාව නවත්තන්නද එපාද?

කතාව නවත්තන්නද එපාද?

කෙනෙක් ප්‍රශ්නෙකට උත්තරේ දැනගන්න ආසයි නම්, දෙයක් පැහැදිලි කරලා දෙන්න කියනවා නම් එයා එක්ක කතා කරන්න අපි කැමතියි. මොකද අපිට ඕනෙ “සත්‍යය පිළිගන්න කැමැත්තෙන්” ඉන්න අය එක්ක කතා කරන්න.—ක්‍රියා 13:48.

ඒත් කෙනෙක් කේන්තියෙන් ඉන්නවා නම්, වාද කරනවා නම්, කතා කරන්න අකමැති නම් කලබල වෙන්නේ නැතුව, කාරුණිකව කතාබහ නවත්තන්න. (හිතෝ. 17:14) අපි සුහදව එතනින් ආවොත් කවදා හරි අපිත් එක්ක කතා කරන්න එයා කැමති වෙයි.—1 පේතෘ. 2:12.