Skip to content

පටුනට යන්න

2004 මුරටැඹ සඳහා විෂය සූචිය

2004 මුරටැඹ සඳහා විෂය සූචිය

2004 මුරටැඹ සඳහා විෂය සූචිය

ලිපිය පළ වූ කලාපය මෙහි දක්වා ඇත

ක්‍රිස්තියානි ජීවිතය සහ ගුණාංග

අධෛර්යය වීම්වලට සාර්ථකව මුහුණ දීම, 9/1*

අස්ථිරභාවයට මුහුණ දීම, 2/1

ආත්මික ඉලක්ක, 7/15

ආබ්‍රහම් සහ සාරාගේ ඇදහිල්ල අනුකරණය කරන්න! 5/15

“ඇදහිල්ලේ යහපත් සටනෙහි සටන් කරන්න,” 2/15

ගැටලුවලින් ඔබේ ජීවිතය යටපත් වෙලාද? 6/1

ත්‍යාගය වෙත දෙනෙත් යොමා, 4/1

දරුවන් පුහුණු කිරීම, 6/15

දරුවන්ට ලබා දිය යුතු උරුමය, 9/1

දෙවිට ප්‍රේම කරන බව පෙන්වන අයුරු, 3/1

පීඩා විඳින්නන්ට සැනසීම, 2/15

“ප්‍රතිපත්ති ගරුක පුද්ගලයන්ගේ කූඩාරම සපල වන්නේය” (හිතෝ 14), 11/15

බලා සිටීමේ ස්වභාවය, 10/1

‘බුද්ධිමත්හු දැනුම ඇතිව ක්‍රියා කරති’ (හිතෝ 13), 7/15

මධ්‍යස්ථභාවය ප්‍රේමය පෙන්වීමට බාධාවක්ද? 5/1

යෞවනයෙනි; ජීවිතය නමැති නෞකාව තනිවම යාත්‍රා කරන්න එපා! 10/15

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය, 3/15

හරි වැරැද්ද තීරණය කරන්නේ කොහොමද? 12/1

ජීවිත කතා

අන්ධව සිටියදී මගේ ඇස් අරිනු ලැබුවා! (ඊ. හවූසර්), 5/1

අපි ජීවත් වුණේ යෙහෝවාගේ ශක්තියෙන් (ඊ. හාෆ්නර්), 8/1

ඇඳිරි සිරගෙවල්වල සිට සුන්දර ඇල්ප්ස් වට පිටාවට (එල්. වාල්ටර්), 6/1

කැමැත්තෙන් පූජාවීම නිසා අද්දුටු ප්‍රීතිය හා තෘප්තිය (එම්. සහ ආර්.සූමිගා), 9/1

ජීවිත කාලය පුරා ප්‍රයෝජනවත් වූ අධ්‍යාපනයක් (එච්. ග්ලුයස්), 10/1

දේවපාලනයට පක්ෂව ඉන්න දැඩි තීරණයක් (එම්. සෝබ්‍රාක්), 11/1

මාව ඉසුලුවේ දේවභක්තිය නිසා ලද සෑහීමයි (අයි. ඔසූකේ), 3/1

මිෂනාරි සේවය සඳහා ආශාවෙන් කටයුතු කිරීම නිසා ලද ආශීර්වාද (ටි. කුක්), 1/1

යෙහෝවාගේ ප්‍රේමණීය කරුණාව හා සැලකිල්ල ලබමින් (එෆ්. කිං), 2/1

යෙහෝවාගේ සැලකිල්ල කෙරෙහි විශ්වාස කිරීම (ඒ. ඩෙන්ට්ස් ටර්පින්), 12/1

සුළු පරිත්‍යාග, ආශීර්වාද රැසක් (ජී.සහ ඒ. ඇල්ජන්), 4/1

සෝතැවුල් මැද තෘප්තිමත් ජීවිතයක් (ඒ. හයිඩ්), 7/1

දිනදර්ශනය

‘ඔබගේ කර්මාන්ත කොතරම් නානාප්‍රකාරද!’ 11/15

‘කඳුවලට වඩා ඔබ කොපමණ තේජාන්විතද?’ 3/15

‘ග්‍රීෂ්ම කාලය හා ශීත කාලය කිසිදා පහ නොවෙයි,’ 7/15

“ජල ධාරාවෝ අත්පොළසන් දෙත්වා,” 5/15

‘යෙහෝවාගේ වෘක්ෂයෝ තෘප්තියට පැමිණෙති,’ 1/15

“සමුදුරේ ඇති සම්පත,” 9/15

පාඨකයන්ගෙන් ප්‍රශ්

1,44,000 නිශ්චිත සංඛ්‍යාවක්ද? 9/1

ඇත්ත සිද්ධිය කුමක්ද? අනතුරේ තිබුණේ කාගේ ජීවිතයද? (නික් 4:24-26), 3/15

ඊශ්‍රායෙල් පුරුෂයන්ට වහල් ස්ත්‍රීන්ව විවාහ කරගැනීමට අවසර දීමට හේතුව, 9/15

කෑදරකම, 11/1

‘කිසිවක් ආපසු ලබාගැනීමේ අරමුණින් තොරව ණයට දෙන්න’ (ලූක් 6:35), 10/15

ජුබිලිය මගින් පූර්වාදර්ශනය කළේ කුමක්ද? 7/15

දහස් වසර පාලන සමයේදී භූතයන්, 11/15

“නොඇදහිලිකරුවන්” (2කොරි 6:14), 7/1

“පරිපූර්ණ ප්‍රේමය” (1යොහ 4:18), 10/1

පරෙවියා ඔලීව කොළය සොයාගත්තේ කොහෙන්ද? (උත් 8:11), 2/15

පාවුල් මුහුදුබත් වූයේ මෝල්ටා දූපත අසලද? 8/15

මීඛල්, තෙරෆීම් පිළිමයක් ළඟ තියාගත්තේ ඇයි? (1සාමු 19:13), 6/1

යේසුස් තමාව ඇල්ලීමට මරියා මග්දලේනාට ඉඩ නොදුන්නත් තෝමස්ට ඉඩ දීමට හේතුව, 12/1

රුධිරයේ අතුරු කොටස්, 6/15

වැටුණේ ඊශ්‍රායෙල්වරුන් 23,000ක්ද නැතහොත් 24,000ක්ද? (1කොරි 10:8; ගණ 25:9), 4/1

වේශ්‍යාවකයයි සිතූ කාන්තාවක සමඟ යූදා ලිංගික සබඳකම් පැවැත්වූයේ ඇයි? (උත් 38:15), 1/15

ශුද්ධාත්මයට කෙසේ දුක් දිය හැකිද? (එෆී 4:30), 5/15

‘සාතන් ස්වර්ගයෙන් වැටිලාද?’ (ලූක් 10:18), 8/1

සැබෑ ඔටුවෙකු සහ මහන ඉඳිකටුවක්? (මතෙ 19:24; මාක් 10:25; ලූක් 18:25), 5/15

හනමෙල් යෙරෙමියාට කෙතක් විකුණුවේ කෙසේද? (යෙරෙ 32:7), 3/1

පාඩම් ලිපි

අකරුණාවන්ත ලොවක කරුණාව පෙන්වීමට පරිශ්‍රමයක් දැරීම, 4/15

අද දින දෙවිව මහිමවත් කරමින් සිටින්නෝ කවරහුද? 10/1

අපට උපකාර කරන්නේ යෙහෝවා, 12/15

උතුම්කම පිළිබඳව ක්‍රිස්තුස්ට තිබූ ආකල්පය වර්ධනය කරගැනීම, 8/1

“එක හඬින්” දෙවිව මහිමයට පත් කරන්න,” 9/1

“එකිනෙකා කෙරෙහි ගැඹුරු ස්නේහයක් ඇතිව සිටින්න,” 10/1

එකිනෙකාව ශක්තිමත් කරන්න, 5/1

“එවැන්ජලිස්තවරයෙකුගේ කාර්යය කරන්න,” 3/15

ඔබ “යෙහෝවාගේ නීතියෙහි” ප්‍රීති වන්නෙහිද? 7/15

“ඔබේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න,” 3/15

ඔබේ සිත ආරක්ෂා කරගනිමින් නිර්මලකම පවත්වාගන්න, 2/15

‘ගොස් මිනිසුන්ව ගෝලයන් කරන්න,’ 7/1

ජීවමාන දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙන්න, 6/15

ජීවිතය නමැති ත්‍යාගය නිසි ලෙස අගය කරන්න, 6/15

ජීවිතයේ වෙනස්කම් සිදු වන විට දෙවිගේ ආත්මය කෙරෙහි රඳා සිටින්න, 4/1

තරුණයෙනි, ඔබ අනාගතය සඳහා අඩිතාලමක් දමමින් සිටිනවාද? 5/1

දුෂ්ටයන්ට එරෙහිව යෙහෝවාගේ විනිශ්චය, 11/15

දෙවිගේ ජනයා කරුණාවට ඇලුම් කළ යුතුයි, 4/15

“දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලය,” 9/15

දෙවිව මහිමවත් කරන අය ආශීර්වාද ලද්දෝය, 6/1

දේවවචනය නිර්භීතව කතා කරන්න, 11/15

දේශය පුරා ගමන් කරන්න, 10/15

‘නාඳුනන අයගේ හඬින්’ පරෙස්සම් වන්න, 9/1

නිර්දෝෂව ජීවත් වෙන්න, 12/1

නොරැවටෙන්න, 2/15

පාරාදීසය පිළිබඳ බලාපොරොත්තුව ස්ථිරද? 10/15

පීඩා කරනු ලබන නමුත් සන්තෝෂයෙන්, 11/1

මත්පැන් පානය පිළිබඳව සමබර දෘෂ්ටියක්, 12/1

මහලු අය අපගේ ක්‍රිස්තියානි සහෝදරත්වයේ වටිනා සාමාජිකයෝ, 5/15

මහලු අයව රැකබලා ගැනීම ක්‍රිස්තියානි වගකීමකි, 5/15

‘මා ඔබට අණ කළ සියලු දේ පැවැත්වීමට උගන්වන්න,’ 7/1

මැවිල්ල දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි! 6/1

“මේ ලෝකයේ ස්වභාවය වෙනස් වන්නේය,” 2/1

යෙරෙමියා මෙන් ධෛර්යවත් වන්න, 5/1

යෙහෝවා දෛනික අවශ්‍යතා සපුරාලයි (ආදර්ශ යාච්ඤාව), 2/1

යෙහෝවා පක්ෂපාත ප්‍රේමයෙන් මහත්ය, 1/15

යෙහෝවා සිය තේජස හෙළි කරන්නේ යටහත් අයටයි, 8/1

යෙහෝවාගේ උතුම්කම සොයා දැනගත නොහැකියි, 1/15

යෙහෝවාගේ උපකාර ඔබ පිළිගන්නවාද? 12/15

“යෙහෝවාගේ නියමය” නොවරදවාම ඉෂ්ට වෙයි, 7/15

යෙහෝවාට සන්තෝෂයෙන් සේවය කරන්නෝ, 11/1

“ලොව පුරා ඔවුන්ගේ හඬ පැතිර ගියේය,” 1/1

‘විපත්ති කාලවලදී අපේ බලකොටුව’ වන යෙහෝවා, 8/15

‘විශ්වාසවන්ත දාසයා’ පරීක්ෂණයෙන් සමත් වෙයි! 3/1

විශ්වාසවන්ත මෙන්ම නුවණ ඇති ‘දාසයෙක්,’ 3/1

වෙනස් වන ලෝකයේ ආත්මයට එරෙහි වන්න, 4/1

වෙහෙසට පත් වුවත් හෙම්බත් නොවී, 8/15

සිත් සෝදිසි කරන යෙහෝවාව සොයන්න, 11/15

සියල්ලෝ යෙහෝවාගේ මහිමය ප්‍රකාශ කරත්වා! 1/1

‘ස්වාමිනී, යාච්ඤා කරන්නේ කෙසේදැයි කියා අපට උගන්වන්න’ (ආදර්ශ යාච්ඤාව), 2/1

‘ස්වාමීන් තුළ වඩ වඩාත් බලවත් වන්න,’ 9/15

හේතුවක් නැතිව වෛරයට ලක් වී, 8/15

බයිබලය

“ඉතා හොඳ” (නව ලොව පරිවර්තනය), 12/1

උත්පත්ති පොතෙන් විශේෂාංග—I, 1/1

උත්පත්ති පොතෙන් විශේෂාංග—II, 1/15

කොම්ප්ලුටෙන්සියන් පොලිග්ලොට්, 4/15

ගණන් කතාව පොතෙන් විශේෂාංග, 8/1

චෙස්ටර් බීටිගේ වස්තු, 9/15

ද්විතීය කතාව පොතෙන් විශේෂාංග, 9/15

නික්මයාම පොතෙන් විශේෂාංග, 3/15

යෝෂුවා පොතෙන් විශේෂාංග, 12/1

ලෙවී කතාව පොතෙන් විශේෂාංග, 5/15

“සුවිශේෂ පතළ කිරීමට සංචාරය කළ” මිනිසෙක් (ජී. බරෝ), 8/15

යෙහෝවා

අප ගැන සලකනවාද? 1/1

ඔබ ගැන සලකයි, 7/1

‘ඔබේ කැමැත්ත පොළොවෙහි සිදු වේවා,’ 4/15

‘ඔබගේ කර්මාන්ත කොතරම් නානාප්‍රකාරද!’ 11/15

දෙවිව සතුටට පත් කරන්න පුළුවන්ද? 5/15

යටහත් පහත්කම, 11/1

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ

“අමතක වූ අසරණයෝ” මතකයට නැඟේ, 9/1

අවංක හෘදය සාක්ෂියක් (ජංගම දූරකථනය ආපසු භාර දීම), 2/1

අවශ්‍ය විටදී යහපත්කම් කිරීම, 6/1

ආලෙකන්ඩ්‍රාගෙන් ලියුමක් (මෙක්සිකෝව), 10/1

‘ඇගේ ආගමට ගරු කරන්න අපට ඉගැන්නුවා’ (ඉතාලිය), 6/15

“ඇවිත් අපට උපකාර කරන්න” (බොලිවියාව), 6/1

කෙළි සෙල්ලම් වුණත් වටිනවා (දරුවන්), 10/1

ගිලියද් උපාධිධාරීහු, 6/15, 12/15

දීමෙන් ලැබෙන සතුට (සම්මාදම්), 11/1

“දෙවි සමඟ ගමන් කරන්න” සමුළු, 3/1

“දෙවිව මහිමවත් කරන්න” සමුළු, 1/15

පක්ෂපාතකම හා නොසැලෙන ස්ථාවරය (පෝලන්තය), 10/15

“මිත්‍ර දූපත්” (ටොංගා), 12/15

මෙක්සිකෝවේ ආදිවාසීන්, 8/15

මෙක්සිකෝවේ ඉංග්‍රීසි කතා කරන අයට අවිධිමත්ව සාක්ෂි දැරීම, 4/15

රැකියා ස්ථානවලට ගොස් මිනිසුන්ව හමුවීම, 4/1

ලයිබීරියාව, 4/1

“ලෝක ගෝලයේ නැබෙහි” එකට රැස් වූ දා” (ඊස්ටර් දූපත), 2/15

විශ්වාසයන් පන්තියේ ළමුන් සමඟ බෙදාගත්තා (පෝලන්තය), 10/1

සමෘද්ධිය, 3/1

යේසුස් ක්‍රිස්තුස්

අමතක නොකළ යුතු උපතක්, 12/15

ප්‍රාතිහාර්යයන්—සැබෑ සිදුවීම්ද, ප්‍රබන්ධද? 7/15

විවිධ

666—නිකම්ම නිකම් ප්‍රහේලිකාවක් නොවේ, 4/1

අධ්‍යාත්මික අවශ්‍යතා, 2/1

අධ්‍යාත්මිකත්වය හා ශුභසිද්ධිය, 2/1

ආගම් ගැටලුවලට මුලද? 2/15

ආත්මික සාරධර්ම, 10/15

ඇනබැප්තිස්තවරු, 6/15

ඇඹරුම් ගලේ පිහිටෙන් ආහාර, 9/15

උපකාරය පතා දේවදූතයන්ට යාච්ඤා කළ යුතුද? 4/1

ඒහුද්, 3/15

ඔබට විශ්වාස කළ හැක්කේ කාගේ පොරොන්දුද? 1/15

‘ඔවුන් සයිප්‍රසය දක්වා යාත්‍රා කළා,’ 7/1

කපදෝසිය, 7/15

ක්‍රිස්තියානි සභා බේරාගත හැකිද? 3/1

දක්ෂ නායකත්වය, 11/1

දෙවිගේ සේවකයන් ගස් මෙන්, 3/1

නෝවාට ලියුමක්, 7/1

පල්ලියකට අයිති විය යුතුද? 6/1

පුරාණ ක්‍රීඩා, 5/1

පූජක පක්ෂය දේශපාලනයට හවුල් විය යුතුද? 5/1

ප්‍රයෝජනවත් උපදෙස් සොයාගැනීම, 8/15

“මොළොක් ගුණැති අය පොළොව උරුම කරගන්නෝය,” 10/1

යාච්ඤාවලින් වෙනසක් වෙයිද? 6/15

යුද්ධයට නිමාවක්, 1/1

රාජාණ්ඩුව අද දින සැබෑවක් වී ඇත, 8/1

රෙබෙකා, 4/15

වනමෘගයා සහ උගේ සලකුණ, 4/1

“විශාලතම ඉන්ජිනේරු ව්‍යාපෘතිවලින් එකක්” (ජලාධාරය), 1/15

වෙස්ට්ෆේලියාහි සාම ගිවිසුම, 3/15

සතුට, 9/1

සැබෑ අරුතක් ජීවිතයට ලැබෙන්නේ කුමකින්ද? 8/1

සැබෑ නමස්කාරය හා මිථ්‍යා වන්දනාව ගැටුණු නගරයක් (එෆීසය), 12/15

“සැබෑ වූ දෙවිද සදාකාල ජීවනයද” (1යොහ 5:20), 10/15

සැමදා ජීවත් වෙන්න ඔබ කැමතිද? 11/15

ස්වාමීන්ගේ යාච්ඤාව, 9/15

හොඳ ආණ්ඩුවක්, 8/1