Skip to content

පටුනට යන්න

සිඟිත්තන්ට

වයස අවුරුදු 3 සහ ඊට අඩු

සිඟිත්තන්ට

පොළොව හැදුවේ කවුද?

මුහුද හැදුවේ කවුද?

ඔයාවයි මාවයි හැදුවේ කවුද?

පාට පාට තටු තියෙන සමනලයන්ව හැදුවේ කවුද?

ඒ හැම දෙයක්ම හැදුවේ යෙහෝවා දෙවියි එළිදරව් 4:11

දෙමාපියනි

සිඟිත්තාට කියා දෙන්න:

දෙවිගේ නම මොකක්ද?

යෙහෝවා දෙවි ඉන්නේ කොහේද?

දෙවි හැදුවේ මොනවාද?

මේවා පින්තූරයෙන් පෙන්වන්න කියා සිඟිත්තාට පවසන්න:

තරු

වලාකුළු

ඉර

බොට්ටුව

පොළොව

ගෙය

මුහුද

සමනලයා