Skip to content

පටුනට යන්න

හැඳින්වීම

හැඳින්වීම

ඔයා හිතන්නේ මොකක්ද?

ලෝකයේ හැම තැනම ප්‍රශ්නවලින් පිරිලා. අපිට සහනයක් ලබාගන්න පුළුවන් තැනක් තියෙනවද?

බයිබලයේ මෙහෙම කියනවා: ‘මහත් දයාවක් පෙන්වන පියාණන් ඔහුය. සියලු සැනසිල්ලේ දෙවි ඔහුය. අපගේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුය.’2 කොරින්ති 1:3, 4.

දෙවිගෙන් අපිට සහනයක් ලැබෙන්නේ කොහොමද කියලා මේ ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වෙනවා.