Skip to content

පටුනට යන්න

දෙවියන්ට ළං වෙන්න ඔයාටත් පුළුවන්

දෙවියන්ට ළං වෙන්න ඔයාටත් පුළුවන්

සමහර අය හිතන්නේ . . .

අතිමහත් බලයක් තියෙන උසස් දෙවි කෙනෙක්ට ළං වෙන එක කරන්න බැරි දෙයක්, ඔහුට අපෙන් වැඩක් නැහැ කියලා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.”—යාකොබ් 4:8.

‘දෙවියන් ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.’—1 පේතෘස් 5:7.

දෙවියන්ට ළං වෙන්න අපි කරන්න ඕනෙ මොනවාද?