Skip to content

පටුනට යන්න

මාර්තු 12-18

මතෙව් 22-23

මාර්තු 12-18

දේවවචනය නිධානයක්

  • උතුම්ම ආඥා දෙකට කීකරු වෙන්න”: (විනා. 10යි)

    • මතෙ 22:36-38—උතුම්ම සහ පළමුවෙනි ආඥාවට කීකරු වෙන්න කියද්දී ඒකෙන් අදහස් කරන දේ මේ පදවලින් පැහැදිලි වෙන්නේ කොහොමද? (“හදවත,” “ජීවිතය,” “මනස” සටහන් මතෙ 22:37, nwtsty)

    • මතෙ 22:39—උතුම්ම ආඥා දෙක අතරින් දෙවෙනි එක මොකක්ද? (“දෙවෙනි ආඥාව,” “අසල්වැසියා” සටහන් මතෙ 22:39, nwtsty)

    • මතෙ 22:40—දෙවිටත් අසල්වැසියන්ටත් ආදරේ කරන්න කියලා හෙබ්‍රෙව් ලියවිල්ල පුරාම දිරිගන්වලා තියෙනවා (“මුළු නීතියත් සියලු අනාවැකිත්,” “රඳා පවතින්නේ” සටහන් මතෙ 22:40, nwtsty)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මතෙ 22:21—“සීසර්ට අයිති දේ” සහ “දෙවිට අයිති දේ” කියලා කියද්දී ඒවායින් අදහස් වෙන්නේ මොනවාද? (“සීසර්ට අයිති දේ සීසර්ට,” “දෙවිට අයිති දේ දෙවිට” සටහන් මතෙ 22:21, nwtsty)

    • මතෙ 23:24—යේසුස් කියපු දෙයින් ඔහු අදහස් කළේ මොකක්ද? (“මදුරුවාව අයින් කර ඔටුවා ගිල දමනවා” සටහන මතෙ 23:24, nwtsty)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 22:1-22

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.

  • පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bhs 199 8-9¶—අඳුනන අයටත් සිහි කිරීමට ආරාධනා කරන්න කියලා ශිෂ්‍යයාව දිරිගන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු