Skip to content

පටුනට යන්න

සැප්තැම්බර් 4-10

එස්තර් 1-2

සැප්තැම්බර් 4-10

දේවවචනය නිධානයක්

  • එස්තර් වගේ නිහතමානී වෙමු!”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • එස්ත 2:5—මොර්දෙකයි කියලා කෙනෙක් ඇත්තටම හිටියා කියන්න සාක්ෂි තියෙනවාද? (w22.11 31 3-6¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) එස්ත 1:13-22 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 106

  • ‘ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ - මගේ පෙනුම’: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. අපේ පෙනුම ගැන සමබර විදිහට හිතන එක අමාරු ඇයි?

    සමබරව හිතන්න 1 පේතෘස් 3:3, 4 තියෙන ප්‍රතිපත්තිය උදව් වෙන්නේ කොහොමද?

  • දරපු විශේෂ වෑයම්: (විනා. 10යි) සැප්තැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 56 පාඩම, අමතර සටහන් 6 සහ 7

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 101 සහ යාච්ඤාව