Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

එස්තර් වගේ නිහතමානී වෙමු!

එස්තර් වගේ නිහතමානී වෙමු!

[‘එස්තර් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

එස්තර් හරිම ලස්සන තරුණියක් (එස්ත 2:7)

හැමෝම එයාව වර්ණනා කෙරුවත් එයා අහංකාර නොවී, සීමාව දැනගෙන වැඩ කෙරුවා (එස්ත 2:9, 15; w17.01 25 11¶; ia 130 15¶)

මේ ගැන හිතන්න. ‘තමන් ගැන මහ ඉහළින් හිතාගෙන ඉන්න කෙනෙක් එයා කරන කියන දේවල්වලින් ඒක පෙන්නනවා. මමත් ඒ වගේද?’—w17.01 25 12¶.