Skip to content

පටුනට යන්න

සැප්තැම්බර් 11-17

එස්තර් 3-5

සැප්තැම්බර් 11-17

දේවවචනය නිධානයක්

  • උපරිමය කරන්න අනිත් අයට උදව් කරන්න”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • එස්ත 4:12-16—නමස්කාර කරන්න තියෙන නිදහස රැකගන්න එස්තර් සහ මොර්දෙකයි වගේ අපිත් සටන් කරන්නේ කොහොමද? (kr 160 14¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) එස්ත 3:1-12 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 65

  • යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - එස්තර් හරිම නිර්භීතයි’: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ සභාවේ දරුවන් ඉන්නවා නම් එයාලාගෙන් කීපදෙනෙක්ව කලින්ම තෝරගෙන මෙහෙම අහන්න. එස්තර්ට තිබුණ නිර්භීතකම මොන පැතිවලින්ද ඔයා ආදර්ශයට ගන්න කැමති?

  • සභා අවශ්‍යතා: (විනා. 10යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 57 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 125 සහ යාච්ඤාව