Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

උපරිමය කරන්න අනිත් අයට උදව් කරන්න

උපරිමය කරන්න අනිත් අයට උදව් කරන්න

මොර්දෙකයි යෙහෝවාට ළැදියි කියලා බය නැතුව පෙන්නුවා (එස්ත 3:2-4; it-2-E 431 7¶)

හරි දේ කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න එයා එස්තර්ට උදව් කළා (එස්ත 4:7, 8; it-2-E 431 9¶)

යෙහෝවා ගැන විශ්වාසය තියලා ධෛර්යවන්තව වැඩ කරන්නත් එස්තර්ව දිරිගැන්නුවා (එස්ත 4:12-14; ia 133 22-23¶)

මේ ගැන හිතන්න. ‘සභාවේ අයට එයාලාගේ උපරිමය දෙන්න මං කරන කියන දේවල් උදව් වෙනවාද?’