Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

කතාබහ හදාගන්න එස්තර්ගෙන් පාඩමක්!

කතාබහ හදාගන්න එස්තර්ගෙන් පාඩමක්!

කතා කරන්න හරි වෙලාව එන කල් එස්තර් ඉවසීමෙන් බලන් හිටියා (එස්ත 7:2; ia 140 15-16¶)

එයා බුද්ධිමත් විදිහට, ගෞරවයෙන් කතා කෙරුවා (එස්ත 7:3; ia 140 17¶)

කෙළින්, අවංකව කරුණු පැහැදිලි කෙරුවා (එස්ත 7:4; ia 141 18-19¶)

මේ ගැන හිතන්න. ‘පවුලේ අයත් එක්ක කතාබහ කරද්දී මට එස්තර්ව ආදර්ශෙට ගන්න පුළුවන් කොහොමද?’