Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

බලාගෙනයි, බොරු තොරතුරු හැම තැනම!

බලාගෙනයි, බොරු තොරතුරු හැම තැනම!

එලිෆස්ගේ වයසයි, අද්දැකීමුයි නිසා එයා කියන දේවල් විශ්වාස කරන්න පුළුවන් වගේ පේන්න තිබුණා (යෝබ් 4:1; it-1-E 713 11¶)

ඒත් මානසිකව වට්ටන තොරතුරු යෝබ්ට දෙන්න භූතයන් එලිෆස්ව පාවිච්චි කෙරුවා (යෝබ් 4:14-16; w05 9/15 26 2¶)

එයා කියපු සමහර දේවල් ඇත්ත වුණත් අදාළ කෙරුවේ වැරදි විදිහට (යෝබ් 4:19; w10 2/15 19 5-6¶)

සාතන්ගේ පාලනය යටතේ තියෙන සමාජයත් අපිට හානි වෙන විදිහේ බොරු තොරතුරු පතුරුවනවා.

මේ ගැන හිතන්න. ‘මට ලැබෙන තොරුතුරුවල ඇත්ත නැත්ත මම කිරලා බලනවාද?’—mrt 32 13-17¶