Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

තවත් නම් බැහැ කියලා හිතෙනවාද?

තවත් නම් බැහැ කියලා හිතෙනවාද?

දුක් විඳිද්දී යෝබ් කිව්වා එයා හරියට හැමදාම කටුක ජීවිතයක් ගෙවන වහලෙක්ගේ වගේ කියලා (යෝබ් 7:1)

වේදනාව වැඩිකමට හිතේ තියෙන හැම දේම කිව්වා (යෝබ් 7:11)

දරාගන්න බැරිම තැන මැරුණා නම් මීට වඩා හොඳයි කියලා කිව්වා (යෝබ් 7:16; w20.12 16 1¶)

ප්‍රශ්න ගැටලු දරාගන්න තවත් නම් බැහැ කියලා ඔයාටත් හිතෙනවාද? හිතේ තියෙන හැම දේම යෙහෝවාට කියන්න. දැනෙන විදිහ විශ්වාසවන්ත යාළුවෙක් එක්ක කතා කරන්න. මුලින්ම එහෙම කරන එක දුක තුනී කරගන්න උදව්වක් වෙන්න පුළුවන්.—g 1/12 16-17.