Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

සාතන්ගේ බොරුවලින් අපිව බේරන යෙහෝවාගේ නොසැලෙන ආදරේ!

සාතන්ගේ බොරුවලින් අපිව බේරන යෙහෝවාගේ නොසැලෙන ආදරේ!

නරක දේවල් වෙන එක දේවකැමැත්ත කියලා හිතන්න සාතන් මිනිස්සුන්ව පොලඹවනවා (යෝබ් 8:4)

විශ්වාසවන්තව හිටියත් නැතත් අපෙන් යෙහෝවාට වැඩක් නැහැ කියලා හිතනවාට සාතන් කැමතියි (යෝබ් 9:20-22; w15 7/1 12 3¶)

අපි ගැන යෙහෝවාට තියෙන්නේ නොසැලෙන ආදරයක්. සාතන්ගේ බොරු දකින්නත් දිගටම ඔහුට ආදරේ කරන්නත් ඒක අපිට උදව් වෙනවා (යෝබ් 10:12; ගීතා 32:7, 10; w21.11 6 14¶)

මෙහෙම කරලා බලන්න. අපි දුක් කරදරවලට මූණ දෙද්දී යෙහෝවා අපිට නොසැලෙන ආදරය පෙන්නලා තියෙන විදි ගැන හිතන්න. ඒවා ලියාගන්න. විටින් විට ඒ ගැන කල්පනා කරන්න.