Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ආගමක් අදහන්නේ නැති අයට එයාලාගේ නිර්මාතෘව අඳුන්නලා දෙමු

ආගමක් අදහන්නේ නැති අයට එයාලාගේ නිර්මාතෘව අඳුන්නලා දෙමු

ආගමක් අදහන්නේ නැති මිනිස්සු අපිට සවන් දෙන එකක් නැහැ කියලා හිතලා එයාලට දේශනා කරන්න ඔයා පස්ස ගහලා තියෙනවාද? ඒත් ආගමක් අදහන්නේ නැති, දෙවි කෙනෙක්ව විශ්වාස නොකරපු හුඟදෙනෙක් සත්‍යයට ඇවිත් තියෙනවා. එයාලට ඕනෙ වුණේ දෙවි කෙනෙක් ඉන්නවා කියන්න සාක්ෂි හොයාගන්න පොඩි උදව්වක් විතරයි.—රෝම 1:20; 10:14.

‘විශ්වාසය නැති අයට වුණත් ඒක ඇති කරගන්න පුළුවන් - ආගමක් අදහන්නේ නැති අය’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.

ආගමක් අදහන්නේ නැති අයට දේශනා කරන්න තොමාසෝගේ ආදර්ශය ඔයාට උදව් වෙන්නේ කොහොමද?