Skip to content

පටුනට යන්න

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

සාකච්ඡාවකට යෝජනා

සාකච්ඡාවකට යෝජනා

මුල් හමු වීම

ප්‍රශ්නය: දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

බයිබල් පදය: යෙසා 9:6, 7 හෝ මතෙ 6:9, 10

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දේවරාජ්‍යයෙන් ඉදිරියේදී කරන්න යන්නේ මොනවාද?

මේ බයිබල් පද ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන:

නැවත බැලීම

ප්‍රශ්නය: දේවරාජ්‍යයෙන් ඉදිරියේදී කරන්න යන්නේ මොනවාද?

බයිබල් පදය: ගීතා 72:16 හෝ මතෙ 14:19, 20

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන්න යන්නේ කවදාද?

ගීතාවලිය 72:16 ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන: