Skip to content

පටුනට යන්න

සූචිය 2020 වසරේ පළ වූ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ ලිපි

සූචිය 2020 වසරේ පළ වූ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ ලිපි

‘මුරටැඹ’ පාඩම් කලාපය

ක්‍රිස්තියානි ජීවිතය හා ගුණාංග

  • ඔයාගේ පැවරුම මුළු හදවතින්ම කරන්න! දෙසැ.

  • තමාව පාලනය කරගැනීම දෙවියන්ගේ අනුමැතිය ලබන්න අත්‍යවශ්‍යයි, ජූනි

  • මෘදුකම අපිට ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි? මැයි

ජීවිත කතාව

  • “අපි යන්න කැමතියි. අපිව යවන්න!” (ජේ. සහ එම්. බෙගැම්), මාර්.

  • ආදර්ශවත් අයගෙන් ඉගෙනගත්ත නිසා මං ආශීර්වාද ලැබුවා (එල්. ක්‍රෙපෝ), පෙබ.

  • මං කළේ මං කළ යුතු දේ විතරයි (ඩී. රිඩ්ලි), ජූලි

  • “යෙහෝවා දෙවියන් මාව අමතක කළේ නැහැ” (එම්. හර්මන්), නොවැ.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

  • උත්තම පූජකයා විදිහට යේසුස්ව පත් කළේ කවදාද? අලුත් ගිවිසුම වලංගු වුණෙත් එදාද? ජූලි

  • දෙවියන්ගේ බලයේ උදව්වෙන් වර්ධනය කරගන්න පුළුවන් ගලාති 5:22, 23 සඳහන් ගුණාංග විතරද? ජූනි

  • දේශනාකාරයා 5:8 සඳහන් වෙන්නේ මිනිස් පාලකයන් ගැනද නැත්නම් යෙහෝවා දෙවියන් ගැනද? සැප්.

  • පාවුල් 1 කොරින්ති 15:29 කියලා තියෙන්නේ සමහර ක්‍රිස්තියානීන් මිය ගිය අය වෙනුවෙන් බව්තීස්ම වුණා කියලාද? දෙසැ.

  • යුදෙව් දේවමාලිගාවේ හිටපු ආරක්ෂක භටයන්ගේ වගකීම් මොනවාද? මාර්.

  • හිතෝපදේශ 24:16 කතා කරන්නේ දිගින් දිගටම පව් කරන කෙනෙක් ගැනද? දෙසැ.

පාඩම් ලිපි

  • අද දින උතුරේ රජ කවුද? මැයි

  • අධෛර්යය කරවන සිතුවිලි එක්ක කරන සටන අත්හරින්න එපා, දෙසැ.

  • අප ඔහුගේ දරුවන් බව අපට දන්වන්නේ දෙවියන්ගේ බලයයි, ජන.

  • අපේ ආදරණීය තාත්තා වන යෙහෝවාට අපි ගොඩක් ආදරෙයි, පෙබ.

  • අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා අපිට හුඟක් ආදරෙයි, පෙබ.

  • අවසාන කාලයේ “උතුරේ රජ” කවුද? මැයි

  • අනිත් අයට “ඉමහත් ශක්තියක්” වෙන්න ඔයාට පුළුවන්, ජන.

  • “ඉදිරියම බලා සිටින්න,” නොවැ.

  • ඊර්ෂ්‍යාව පරාජය කරලා සාමය ලුහුබඳින්න, පෙබ.

  • උතුරෙන් එන ප්‍රහාරයක්! අප්‍රි.

  • “ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු,” ජන.

  • “ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!” ජූනි

  • ඔයා ගැන ඕනෑවට වඩා හිතන්න එපා, ජූලි

  • ඔයා විශ්වාස කරන්නේ සත්‍ය ඉගැන්වීම් කියලා ස්ථිර කරගන්න, ජූලි

  • ඔයාගේ දරුවන් දෙවියන්ට සේවය කරයිද? ඔක්.

  • ඔයාගේ දෙවි යෙහෝවාට ඔයාව හුඟක් වටිනවා, ජන.

  • ඔයාව සනසන්න යෙහෝවා දෙවියන්ට ඉඩ දෙන්න, පෙබ.

  • ඔයාව සභාවට ගොඩක් වටිනවා, අගෝ.

  • ‘ඔයාට විශ්වාසයෙන් භාර දීලා තියෙන දේවල් රැකගන්න,’ සැප්.

  • කතා කරන්න සුදුසු අවස්ථාවන් මොනවාද? මාර්.

  • ‘කිසි විවේකයක් නොගෙන බීජ වපුරන්න,’ සැප්.

  • ‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න,’ ජන.

  • දිගටම වෙනස්කම් කරගන්න ඔයා කැමතිද? නොවැ.

  • දෙවියන් දීලා තියෙන තෑගි ඔයා අගය කරනවාද? මැයි

  • දෙවියන්ගෙන් ලැබිලා තියෙන නොපෙනෙන තෑගි අගය කරන්න, මැයි

  • ධාවන තරඟය නිම කරන්න, අප්‍රි.

  • ධෛර්යවත් වෙන්න, යෙහෝවා දෙවියන් ඔයාගේ උදව්වට ඉන්නවා, නොවැ.

  • නැවත නැඟිටීම අපිට ස්ථිරයි, දෙසැ.

  • නැවත නැඟිටීමෙන් දෙවියන්ගේ ආදරේ, ප්‍රඥාව සහ ඉවසීම පැහැදිලි වෙනවා, අගෝ.

  • නිහතමානීව, සීමාව තේරුම් අරන් වැඩ කරමු, අගෝ.

  • බව්තීස්ම වෙන්න ඔයා සූදානම්ද? මාර්.

  • බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (දෙවෙනි කොටස), ඔක්.

  • බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (පළවෙනි කොටස), ඔක්.

  • “මම ඔබව සලකන්නේ මගේ මිත්‍රයන් හැටියටයි,” අප්‍රි.

  • “මා දුර්වල වී සිටින අවස්ථාවලදී මම බලවත් වන්නෙමි,” ජූලි

  • “මා ළඟට එන්න,” ජූනි

  • ‘මාගේ බැටළුවන්ව මා සොයා යන්නෙමි,’ ජූනි

  • මිනිසුන් අල්ලන්නෙක් වෙන්න ඔයා ලෑස්තිද? සැප්.

  • ‘මිය ගිය අයව නැඟිටුවනු ලබන්නේ කොහොමද?’ දෙසැ.

  • මුළු සිතින්ම දෙවියන්ගේ නාමය ගැන ගරුබියක් ඇතුව ඉන්න, ජූනි

  • ‘යෙහෝවා දෙවි තැළුණු හදවත් ඇති අයව බේරාගනියි,’ දෙසැ.

  • යෙහෝවා දෙවියන් ඔහුගේ සංවිධානයට මඟ පෙන්නනවා, ඔක්.

  • යෙහෝවා දෙවියන් ගැන තියෙන ආදරේ, අගය බව්තීස්ම වෙන්න ඔයාව පොලඹවයි, මාර්.

  • යෙහෝවා දෙවියන් වගේ අනිත් අයව තේරුම්ගන්න, අප්‍රි.

  • යේසුස්ගේ ආඥා පිළිපදින්න අනිත් අයට උදව් කරන්න, නොවැ.

  • සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වෙන්න, ජූලි

  • සභාවේ ඉන්න ඔයාගේ සහෝදරියන්ට හයියක් වෙන්න, සැප්.

  • සභාවේ හැම කෙනෙක්වම වටින අය විදිහට සලකන්න, අගෝ.

  • සහෝදර සහෝදරියන්ට නොසැලෙන ආදරයක් පෙන්නන්න, මාර්.

  • සාමකාමී කාලය ඥානවන්තව පාවිච්චි කරන්න, සැප්.

  • “සැබෑ අත්තිවාරමක් ඇති නුවර” දිහා ඔයා බලාගෙන ඉන්නවාද? අගෝ.

  • සේවයේදී හම්බ වෙන අයව ඔයා දකින්නේ කොහොමද? අප්‍රි.

බයිබලය

  • බෙල්ෂසර්ගේ තනතුර පුරාවිද්‍යාවෙන් ඔප්පු වෙයි, පෙබ.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ

  • අද දින ඇසෙන හොරණෑ හඬට කීකරු වෙන්න, ජූනි

  • ආපහු මව්රටට ආපු නිසා ලැබුණු ආශීර්වාද, නොවැ.

  • සියවසකට පෙර 1920, ඔක්.

විවිධ

  • අවසාන කාලේ සටන් කරන රජවරු දෙන්නෙක්, මැයි

  • ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ වහලුන් වෙලා හිටියා කියන්න සාක්ෂි, මාර්.

‘මුරටැඹ’ පොදු කලාපය

  • ආදරෙන් පිරුණු දෙවි කෙනෙක්ගෙන් ආශීර්වාද ලබමු, අංක 3

  • දේවරාජ්‍යය කියන්නේ මොකක්ද? අංක 2

  • සත්‍යය හොයාගන්නේ කොහොමද? අංක 1

‘පිබිදෙව්!’

  • කවුරුත් කාවවත් පහත් නොකරන දිනක් උදා වෙයිද? අංක 3

  • දුක් වේදනා ගැන ප්‍රශ්න 5කට පිළිතුරු, අංක 2

  • මානසික පීඩනයෙන් මිදෙමු, අංක 1