Skip to content

පටුනට යන්න

මීට වඩා හොඳ ලෝකයක්!

මීට වඩා හොඳ ලෝකයක්!

“මේ ලෝකය දැන් අවුල් ජාලාවක් වෙලා.” එහෙම කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්. ඒක ඇත්ත කියලා ඔයාටත් හිතෙන්නේ නැද්ද?

අද වැඩිපුරම අහන්න ලැබෙන්නේ මේ වගේ දේවල්

  • ලෙඩ රෝග සහ වසංගත

  • ස්වාභාවික විපත්

  • දුප්පත්කම සහ බඩගින්න

  • පරිසර දූෂණය සහ ගෝලීය උණුසුම

  • අපරාධ සහ වංචා දූෂණ

  • යුද්ධ

ඒත් අපිට ඕනෙ මේ දේවල් තියෙන ලෝකයක්

  • නිරෝගී සෞඛ්‍යයක්

  • හැම කෙනෙක්ටම ආරක්ෂාව

  • හැමෝටම ඇති තරම් කෑම

  • පිරිසිදු වටපිටාවක්

  • හැමෝටම යුක්තිය

  • ලෝකය පුරා සාමය

මීට වඩා හොඳ ලෝකයක් කියලා කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

අපි දැන් ජීවත් වෙන ලෝකෙට මොනවා වෙයිද?

මීට වඩා හොඳ කාලෙක ජීවත් වෙන්න අපි මොනවාද කරන්න ඕනේ?

ඒ ප්‍රශ්නවලට බයිබලේ තියෙන උත්තර මේ සඟරාවෙන් ඔයාට දැනගන්න පුළුවන්. ඒ තොරතුරු ඔයාට ලොකු සහනයක් වෙයි.