සුරක්ෂිත අනාගතයකට මඟ
ඔයා හිතන විදිහට අනාගතය සුරක්ෂිත කරගන්න පුළුවන් කොහොමද?
ඉහළට ඉගෙනගන්න එකෙන්
හුඟක් සල්ලි හම්බ කරන එකෙන්
යහපත් ජීවිතයක් ගත කරන එකෙන්
නැත්නම් වෙන දෙයකින්
ශුද්ධ ලියවිල්ලේ කියන්නේ මෙහෙමයි:
“ඔබ ප්රඥාව සොයාගන්නෙහි නම් ඔබට හොඳ අනාගතයක් තිබෙනු ඇත.”—හිතෝපදේශ 24:14.
අනාගතය සුරක්ෂිත කරගන්න උදව් වෙන මඟ පෙන්වීම් ඔයාට ශුද්ධ ලියවිල්ලෙන් හොයාගන්න පුළුවන්.