Skip to content

පටුනට යන්න

මානසික රෝගවලින් සම්පූර්ණ නිදහසක්

මානසික රෝගවලින් සම්පූර්ණ නිදහසක්

මානසික රෝගවලට මුහුණ දෙන්න උදව් වෙන වටිනා උපදෙස් දෙවියන් බයිබලයෙන් දීලා තියෙනවා.

මානසික රෝගවල මුල සහමුලින්ම උදුරලා දාන්න ඔහු පොරොන්දු වෙනවා.

එදාට වේදනාකාරී හැඟීම්, මනස අවුල් කරවන සිතුවිලි, හිත කඳුළින් තෙත් කරවන සිදුවීම් “නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත.”​—යෙසායා 65:17.

දෙවියන් මේ පොරොන්දුව ඉටු කරන දවසට අඩිය තියන්න ඔයා කරන්න ඕනෙ මොනවාද කියලා දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට කතා කරන්න.