Skip to content

පටුනට යන්න

පසුගිය වසරෙන්

පසුගිය වසරෙන්

යෙහෝවා දෙවි, එසකියෙල්ට දර්ශනයක් මගින් රෝද තියෙන විශාල රථයක් හා සමාන දෙයක් දකින්න සැලැස්සුවා. එයින් නියෝජනය කළේ දෙවිගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටසයි. ඒ රථය කොයි තරම් විශාල වුණත් එයට වේගයෙන් ගමන් කරන්නත් ඕනෑම දිශාවකට පහසුවෙන්ම හැරෙන්නත් පුළුවන්. (එස. 1:15-28) ඒ හා සමානව දෙවිගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටසත් වේගයෙන් ඉදිරියට ගමන් කරනවා. එය පසුගිය වසරේ සිදු වූ කැපීපෙනෙන වර්ධනයෙන් දකින්න පුළුවන්.

මේ කොටසේ

වේගයෙන් ඉදිරියට යන සංවිධානයක්

ලෝක මූලස්ථානය වෝර්වික්වලට ගෙනයන්න ගත් තීරණයට දෙවිගේ ආශීර්වාදය තිබෙන බව පැහැදිලියි.

jw.org වෙබ් අඩවිය - “සියලු ජාතීන්ට සාක්ෂියක්”

“සියලු ජාතීන්ට සාක්ෂියක්” දරන්න අපේ වෙබ් අඩවිය කදිම මෙවලමක්.

‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එක ගැන අගය පළ කරමින්

‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එක ගැන ගොඩක් අය තම අගය පළ කළා.

බොහෝදෙනෙකුගේ සිත්ගත් කාටූන් වැඩසටහන්

මෙම කාටූන් වැඩසටහන්වලින් ලොව පුරා සිටින බොහෝදෙනෙක් ප්‍රයෝජන ලබා තියෙන විදිහ දැනගන්න.

ඓතිහාසික තොරතුරු ඇතුළත් ප්‍රදර්ශනයක්

යෙහෝවාදෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය ගැන තොරතුරු ඇතුළත් ප්‍රදර්ශනය නැරඹීමට පෙලඹීමක් ඇති කරන මෙම ලිපිය කියවන්න.

නීතිය හා සම්බන්ධ වාර්තා

රටවල් 12ක සිටින සාක්ෂිකරුවන් මුහුණ දෙන නීතිමය ගැටලුවලින් පෙනී යන්නේ ඔවුන්ගේ නමස්කාර කටයුතුවලට තවමත් බාධා එල්ල වන බවයි.

නන් දෙසින් වාර්තා - ලොව වටා සිදුවීම්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රැස්වීම් පැවැත්වීමට සුදුසු ස්ථාන ගොඩනඟන්න මහත් වෙහෙසක් දරනවා.

ශාඛා කාර්යාල කැප කිරීම්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාල කැප කිරීමේ උත්සව ගැන තොරතුරු දැනගන්න.