Skip to content

පටුනට යන්න

පසුගිය වසරෙන්

පසුගිය වසරෙන්

“මම තඹ වෙනුවට රන්ද යකඩ වෙනුවට රිදීද ලී වෙනුවට තඹද ගල් වෙනුවට යකඩද ගෙනෙන්නෙමි” කියලා යෙහෝවා දෙවි යෙසායා මාර්ගයෙන් කියූ අනාවැකිය දිගටම ඉෂ්ට වෙනවා. (යෙසා. 60:17) බාල ද්‍රව්‍යයක් වෙනුවට උසස් ද්‍රව්‍යයක් යොදන එකෙන් අදහස් කරන්නේ දියුණුවක් ලබනවා කියන එකයි. යෙහෝවා දෙවිගේ සංවිධානය මේ කාලයේදීත් ඒක අද්දකිනවා. (මතෙ. 24:3) පහුගිය අවුරුද්දෙනුත් ඒකට ඕන තරම් සාක්ෂි අපිට හොයාගන්න පුළුවන්.

මේ කොටසේ

වෝර්වික්වල තොරතුරු

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අලුත් ලෝක මූලස්ථානය ඉදි කිරීමේ වැඩකටයුතු ගැන තොරතුරු දැනගන්න.

ජාත්‍යන්තර ඉදි කිරීම් කටයුතු මෙහෙයවීමේ අංශය

මේ අංශය යටතේ ඉදි කිරීම් ව්‍යාපෘති 13,000කට වඩා වැඩි ගණනක් කඩිනමින් සිදු කරන්න නියමිතව තියෙනවා.

කල් පවතින සිත්ගන්නාසුලු බයිබලයක්!

2013 වසරේ සංශෝධනය කළ ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය කල් පවතින සිත්ගන්නාසුලු එකක්.

සාක්ෂිකරුවන් පවත්වපු ලොකුම රැස්වීම

වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා මගින් පැවැත්වූ 129වෙනි වාර්ෂික රැස්වීමට වාර්තාගත සංඛ්‍යාවක් සහභාගි වුණා.

ශ්‍රී ලංකාවේ ශාඛා කාර්යාලය කැප කිරීම

වැඩ සටහන වීඩියෝ මාර්ගයෙනුත් දැක බලා ගන්න සලස්වලා තිබුණා.

නීතිය හා සම්බන්ධ වාර්තා

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආගමික නිදහස ලබාගන්න දිගටම උත්සාහ කරනවා.

නන් දෙසින් වාර්තා – ලොව වටා සිදුවීම්

ජෝර්ජියාවේ ඉන්න දැරියන් දෙන්නෙක් ෆෝන් එකක් ගන්න තිබුණු සල්ලි සම්මාදම් කළේ ඇයි?

“අපි දැක්කේ මොන තරම් පුදුම දේවල්ද”

යේසුස්ගේ කාලයේ සිදු වුණු ආශ්චර්යවත් දේවල් සමාන කරන්න පුළුවන් අද සිද්ධ වෙන මොන දේවල්වලටද?