Skip to content

පටුනට යන්න

පසුගිය වසරෙන්

වෝර්වික්වල තොරතුරු

වෝර්වික්වල තොරතුරු

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අලුත් ලෝක මූලස්ථානය ඉදි කිරීමේ වැඩකටයුතු නිව් යෝර්ක්වල වෝර්වික් නගරයේ දැන් ලහි ලහියේ සිදු වෙනවා. සහෝදර සහෝදරියන් සිය ගණනක් මේ ව්‍යාපෘතියට හවුල් වෙන්න ගොඩක් කැප කිරීම් කරලා තියෙනවා. ඒත් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් කියන්නේ “අපිට මෙහේ වැඩ කරන්න ලැබිලා තියෙන අවස්ථාව වෙන කිසිම දෙයක් නිසා නැති කරගන්නේ නෑ” කියලයි. ඒ අයගේ අදහස් කිහිපයක් දැන් අපි බලමු.