Skip to content

යෙහෝවා දෙවියන් සමාව දෙනවා

යෙහෝවා දෙවියන් සමාව දෙනවා

අපි හැමෝම අතින් වැරදි වෙනවා. ඒත් යෙහෝවා දෙවියන් අපිට සමාව දෙන්න ආසාවෙන් ඉන්නවා. ඒ ගැන දැනගන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ

යෙහෝවා දෙවියන් සමාව දෙනවා

අපි අතින් වැරැද්දක් වුණොත් දෙවියන් කවදාවත් සමාව දෙන එකක් නැද්ද? බයිබලේ තියෙන සිද්ධියකින් දුලේන් ඒ ගැන ඉගෙනගත්තේ මොනවාද කියලා බලන්න.

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ ක්‍රියාකාරකම්

පෝස්ටර්: යෙහෝවා දෙවියන් සමාව දෙනවා

මේ පෝස්ටර් එක ඩවුන්ලෝඩ් කරලා ප්‍රින්ට් කරගන්න. යෙහෝවා දෙවියන් තමන්ගේ සේවකයන්ට මුළු හදවතින්ම සමාව දෙන විදිහ ඒක ඔයාට මතක් කරලා දෙයි.

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.