Skip to content

දෙවියන්ව පේන්නේ නැත්නම් ඇයි කීකරු වෙන්නේ?

දෙවියන්ව පේන්නේ නැත්නම් ඇයි කීකරු වෙන්නේ?

යෙහෝවා දෙවියන් හදලා තියෙන දේවල් දිහා බලද්දී අපිට මතක් වෙනවා ඔහු අපිට ගොඩක් ආදරෙයි, ඒ වගේම ඔහුට අපිව පේනවා කියලා.

දෙමාපියෙනි, දරුවන් එක්ක 1 යොහන් 3:22 කියවන්න. ඊටපස්සේ ඒ ගැන ටිකක් කතා කරන්න.

මේ ක්‍රියාකාරකම ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් කරගන්න.

යෙහෝවා දෙවියන් හදලා තියෙන දේවල් දිහා බලද්දී අපිට මතක් වෙනවා ඔහු අපිට ගොඩක් ආදරෙයි, ඒ වගේම ඔහුට අපිව පේනවා කියලා. වීඩියෝ එක බලලා 1වෙනි පිටුවේ තියෙන ප්‍රශ්නවලට උත්තර දරුවන්ගෙන් අහලා බයිබල් පදය කියවන්න. ඊටපස්සේ දරුවන් වැඩියෙන්ම ආස දේවල් 2වෙනි පිටුවේ කොටුවලට දාන්න දරුවන්ට උදව් කරන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.