Skip to content

මගේ යාළුවෝ කවුද?

මගේ යාළුවෝ කවුද?

මේ ක්‍රියාකාරකම පාවිච්චි කරලා ඔයාලගේ දරුවන්ට සභාවෙන් යාළුවෝ හොයාගන්න උදව් කරන්න.

දෙමාපියනි, දරුවන් එක්ක හිතෝපදේශ 13:20 කියවන්න. ඊටපස්සේ ඒ ගැන ටිකක් කතා කරන්න.

මේ ක්‍රියාකාරකම ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් කරගන්න.

හොඳ යාළුවෝ හොයාගන්න නම් අපි ලැජ්ජාව, බය පැත්තකින් තියලා අනිත් අය එක්ක කතාබහ කරන්න ඕනේ. පහළින් තියෙන ලැයිස්තුවෙන් කෙනෙක්ව තෝරගෙන එයා එක්ක කතා කරන්න දරුවාට උදව් කරන්න. කාඩ් ටික ඒ කෙනාට පෙන්නලා ඒකෙන් එක ප්‍රශ්නෙකට උත්තර දෙන්න කියලා එයාට කියන්න. එයා ගැන අලුතින් දෙයක් දැනගන්න එක හොඳ යාළුකමක පටන්ගැන්ම වෙයි!

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ ක්‍රියාකාරකම්

පෝස්ටරය: මගේ යාළුවෝ කවුද?

මේ පෝස්ටර් එක ප්‍රින්ට් කරගෙන ඔයා ළඟ තියාගන්න.

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.