Skip to content

බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් වෙන්න

බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් වෙන්න

බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් වෙන්න ඕනෙ කරන සුදුසුකම් මොනවාද කියලා ඔයාගේ දරුවා දන්නවාද? මේ ක්‍රියාකාරකම එයාට උදව් වෙයි.

දෙමාපියනි, දරුවන් එක්ක මතෙව් 21:16 කියවන්න. ඊටපස්සේ ඒ ගැන ටිකක් කතා කරන්න.

මේ ක්‍රියාකාරකම ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් කරගන්න.

බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් වෙන්න ඔයාගේ දරුවාට පුළුවන්ද? එක මාතෘකාවක් තෝරගෙන පවුලේ නමස්කාරෙදී ඒක කරන්න. මේ පියවර අනුගමනය කරන්න. (1) වීඩියෝ එක බලන්න. (2) ක්‍රියාකාරකම කරන්න. (3) ප්‍රශ්නෙට උත්තර දෙන්න. නැත්නම් බයිබල් පදේ කියවන්න. ඒ විදිහට මාතෘකා පහම කරන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.