Skip to content

යෙහෝවා තමයි අපේ තාත්තා

යෙහෝවා තමයි අපේ තාත්තා

යෙහෝවා, තාත්තා කෙනෙක් වගේ කියලා දරුවන්ට කියලා දෙන්න පුළුවන් කොහොමද?

දෙමාපියෙනි, ඔයාලාගේ දරුවන් එක්ක යෙසායා 64:8 කියවලා සාකච්ඡා කරන්න.

මේ ක්‍රියාකාරකම ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් කරගන්න.

‘යෙහෝවා තමයි අපේ තාත්තා’ කියන වීඩියෝ එක බලලා පහළ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න. යෙහෝවා දීපු හොඳ දේවල් අඳින්න හරි ලියන්න හරි කියලා දරුවන්ට කියන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.