Skip to content

පටුනට යන්න

එස්තර් හරිම නිර්භීතයි

එස්තර් හරිම නිර්භීතයි
  1. 1. පුං-චි කා-ලේ එස්-තර්-ව

    ඇ-ති දැ-ඩි ක-ර

    දෙව් ගැ-න ක-තා මොර්-දෙ-කයි

    කිව්-වා ර-ස ක-ර

    රැ-ජි-නක් වු-ණ දා

    සෑ-ම දේ වෙ-නස් වු-ණා

    බ-ය නො-වී එස්-තර් හ-දින්

    කී-ක-රු වු-ණා

    (අනුපදය)

    එස්-තර් හ-රි-ම නිර්-භී-තයි

    යෙ-හෝ-වා-ට ළැ-දියි

    දෙව්-ගේ පැත්-තයි එ-යා ගත්-තේ

    නෑ බි-යෙන් වෙව්-ලු-වේ

    එස්-තර් හ-රි-ම කී-ක-රුයි

    දෙව්-ට හු-ඟක් ළැ-දියි

    වෙන්-න ම-මත් ආ-සයි

    එස්-තර් වා-ගේ-ම

  2. 2. නෑ දෙව්-ට සේ-වේ ක-ළේ

    ම-හත්-ත-යා ඈ-ගේ

    ඒත් ග-රු ක-ළා ඇ-ය

    ර-ජ-ට හ-දින්-ම

    න-පු-රු හා-මාන්-ව

    න-වත්-තන්-න යයි කි-යද්-දී

    බ-ය නො-වී එස්-තර් හ-දින්

    කී-ක-රු වු-ණා

    (අනුපදය)

    එස්-තර් හ-රි-ම නිර්-භී-තයි

    යෙ-හෝ-වා-ට ළැ-දියි

    දෙව්-ගේ පැත්-තයි එ-යා ගත්-තේ

    නෑ බි-යෙන් වෙව්-ලු-වේ

    එස්-තර් හ-රි-ම කී-ක-රුයි

    දෙව්-ට හු-ඟක් ළැ-දියි

    වෙන්-න ම-මත් ආ-සයි

    එස්-තර් වා-ගේ-ම