Skip to content

පටුනට යන්න

සමුළුව එන කල් ඉවසිල්ලක් නෑ!

සමුළුව එන කල් ඉවසිල්ලක් නෑ!
  1. 1. ස-මු-ළු-ව දැන් ළ-ඟයි

    නො-දැ-නි-ම කා-ලේ ගෙ-වී ගි-යා

    ම-මත් රෙ-ඩී

    හි-තත් රෙ-ඩී

    වේ-ලා-ස-නින්-ම යන්-නයි ම-ට ඕ-නේ

    ආ-ද-රේ අ-රන්

    (අනුපදය)

    ඉන්-න-ට හො-ඳ-ම තැ-න

    යෙ-හෝ-වා-ගේ ගෘ-හ-යේ

    එක් වී-ලා ය-හ-ළු-වන් හා

    එ-ක පවු-ලක් සේ බැ-ඳී

  2. 2. වෙ-මු අ-පි

    ය-හ-ළු-වන්

    ඉ-ඳ-ගන්-න ඔ-යා මේ මං ගා-වින්

    නෝ-ට්ස් ග-මු-ද

    අ-පි දෙන්-නා

    එ-ක හ-ඬින්-ම

    කි-ය-මු ගී-ති-කා

    ස-මු-ළු-වේ-දී

    (අනුපදය)

    ඉන්-න-ට හො-ඳ-ම තැ-න

    යෙ-හෝ-වා-ගේ ගෘ-හ-යේ

    එක් වී-ලා ය-හ-ළු-වන් හා

    එ-ක පවු-ලක් සේ බැ-ඳී

    ඉන්-න-ට හො-ඳ-ම තැ-න

    යෙ-හෝ-වා-ගේ ගෘ-හ-යේ

    බෙ-දා-ග-මු අ-පේ හ-දෙ-හි ආ-ද-රේ

    යෙ-හෝ-වා-ගේ පවු-ලෙ-හි