Skip to content

සතුටක් ලැබිය හැකි ක්‍රියාකාරකම්

වරදට පෙලඹෙන්න එපා

යෝසෙප් සහ පොතිෆර්ගේ බිරිඳ ගැන සඳහන් වාර්තාවෙන් ඉගෙනගන්න. ක්‍රියාකාරකම ඩවුන්ලෝඩ් කරගෙන බයිබල් වාර්තාව කියවන්න. ඒක කියවද්දී ඔයාත් එතන ඉන්නවා කියලා හිතන්න.