Skip to content

බයිබලයේ සඳහන් ඉගැන්වීම් තේරුම්ගනිමු

බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් (2වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 2වෙනි පරිච්ඡේදය මතයි.

බයිබලයේ තියෙන උපදෙස් අදාළ කරගන්න පුළුවන් වගේම ඒවා විශ්වාසවන්තයි කියලා කියන්න තියෙන හේතුත් හොයලා බලන්න.