Skip to content

පූර්ණකාලීන සේවකයන්ව අමතක කරන්න එපා

පූර්ණකාලීන සේවකයන්ව අමතක කරන්න එපා

යෙහෝවා දෙවිට වැඩිපුර සේවය කරන්න පුළුවන් විදි මොනවාද? පූර්ණකාලීන සේවය කරන අයට උදව් කරන්න පුළුවන් විදි ගැන හිතන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ

“යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න” (ගීතිකා අංක 80)

ගීතිකාවේ තියෙන වචන ඉගෙනගන්න. ඊටපස්සේ පූර්ණකාලීන සේවයේ ඉන්න කෙනෙක්ට ඇහෙන්න ඒක කියන්න.

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.