Skip to content

බයිබලයේ සඳහන් ඉගැන්වීම් තේරුම්ගනිමු

මැරුණ අය ගැන අපිට බලාපොරොත්තුවක් (1වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 7වෙනි පරිච්ඡේදය මතයි.

ආදරය කරන කෙනෙක් මැරුණාම දුකක් දැනෙන එක සාමාන්‍යද කියලත් මරණය නිසා ඇති වෙන වේදනාව දෙවියන් නැති කරන විදිහ ගැනත් හොයලා බලන්න.