Skip to content

බයිබලයේ සඳහන් ඉගැන්වීම් තේරුම්ගනිමු (අධ්‍යයනය කිරීමට අමතර තොරතුරු)

දේවදූතයන් හා භූතයන් ගැන ඔබ දැනගත යුතු දේ (2වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 10වෙනි පරිච්ඡේදය මතයි.

භූතයන් සම්බන්ධ කිසිම දේකට හවුල් වෙන්න එපා කියලා යෙහෝවා දෙවියන් කියලා තියෙන්නේ ඇයි? අපිව රවට්ටන්න උත්සාහ කරන භූතයන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් කොහොමද?