Skip to content

කැමැත්තෙන්ම යෙහෝවා දෙවිට දෙන්න

කැමැත්තෙන්ම යෙහෝවා දෙවිට දෙන්න

යෙහෝවා දෙවි හරිම ත්‍යාගශීලී කෙනෙක්. ඔයාටත් පුළුවන් ඒ වගේ වෙන්න!

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ

ත්‍යාගශීලී වෙන්න

යෙහෝවා දෙවිගේ සෙනඟගේ ත්‍යාගශීලීකම නිසා සමාජයට සිදු වෙලා තියෙන්නේ මොන වගේ යහපතක්ද?

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.