Skip to content

‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ (අධ්‍යයනය කිරීමට අමතර තොරතුරු)

සැබෑ දෙවිට ඔබ පක්ෂව සිටින බව පැහැදිලිව ඔප්පු කරන්න (2වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 16වෙනි පරිච්ඡේදය මතයි.

සැබෑ දෙවියන්ගේ සේවකයන් එයාලා විශ්වාස කරන දේවල් පිළිගන්න කියලා අනිත් අයට බල කරන්නේ නැත්තේ ඇයි? ඔයා විශ්වාස කරන දේවල් ගැන අනිත් අයත් එක්ක කතා කරද්දී සැලකිලිමත් වෙන්න ඕනෙ පැති මොනවාද?