Skip to content

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු (අධ්‍යයනය කිරීමට අමතර තොරතුරු)

යාච්ඤාවෙන් දෙවිට ළං වන්න (2වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 17වෙනි පරිච්ඡේදය මතයි.

යාච්ඤා කරන්න ඕනෙ කොහොමද, කොයි වෙලාවලදීද කියන දේ ගැන බයිබලයේ කියන දේ දැනගන්න.