Skip to content

බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු (අධ්‍යයනය සඳහා තොරතුරු)

යෙහෝවා දෙවියන් එක්ක තියෙන යාළුකම දිගටම තියාගන්න (1වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ කියන පොතේ 19වෙනි පරිච්ඡේදය මතයි.

දෙවියන්ට ආදරේ කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ක්‍රිස්තියානි කෙනෙක් දෙවියන්ට ආදරේ කරන්න පෙලඹෙන්නේ ඇයි?