හැම ආගමක්ම දෙවියන් පිළිගන්නවාද?
එකම කාරණයක් ගැන වුණත් විවිධ ආගම්වල උගන්වන දේවල් එකිනෙකට වෙනස්. ඒ හැම ඉගැන්වීමක්ම ඇත්ත වෙන්න පුළුවන්ද? ඔයා ඉන්නේ දෙවියන් පිළිගන්න ආගමේද කියලා හිතලා බලන්න මේ වීඩියෝ එක ඔයාට උදව් වෙයි.